වායු නියම


වායු නියම (GAS LOWS)

(1) බොයිල් නියමය (Boyle’s Law)

නියත උෂ්ණත්වයකදි  නිෂ්චිත වායු ස්කන්ධයක් සදහා පරිමාව (V) පිඩනයට (P) ප්‍රතිලෝමව සමානුපාතික වේ.

 
මෙම නියතය(K) පිඩනය(P) සහ පරිමාව(V) මත රදා පවති. දෙන ලද වායුවක නියත ස්කන්ධයක් සදහා මෙම නියත‍යේ අගය නිරපේක්ෂ උෂ්නත්වයට අනුලෝමව සමානුපාතික වේ.

 
 
බොයිල් නියමයට අදාල ප්‍රස්තාර




(2) චාල්ස් නියමය (Charle’s Law)


  • නිශ්චිත වායු ස්කන්ධයක පීඩනය නියතව ඇතිවිට, එහි පරිමාව උෂ්ණත්වය හා සමග රේඛීය ලෙස විචලනය ‍‍ වේ.

  • වායු ස්කන්ධයක පීඩනය නියතව ඇතිවිට උෂ්ණත්වය 1 0C කින් ‍‍වෙනස් කල විට, පරිමාව 0 0C  දී එම වායුව දරන පරිමාව මෙන් 1/273 ගුණාකාරකින් වෙනස් ‍ වේ.

  • නියත පීඩනයේ ඇති ස්ථිර වායු ස්කන්ධයක පරිමාව, වායුවෙ නිරපේක්ෂ උෂ්ණත්වය අනුලෝමව සමානුපාතික වේ.

     

 










මෙම නියතය(K) පරිමාව(V) උෂ්ණත්වය(T) මත රදා පවති.








චාල්ස් නියමයට අදාල ප්‍රස්තාර


(3) අවස්ථා සමීකරණය

නියත වායු ස්කන්ධයක් සදහ පීඩනය (P) පරිමාව (V) හා නිරපේක්ෂ උෂ්ණත්වය (T) අතර සමිභන්ධතාවය (අවස්ථා සමීකරණය) THE COMBINED GAS LAW EQUATION වි්‍යුත්පන්න කිරීම










































(4) ඇවගාඩිරෝ නියමය (Avogadro’s  Law)

 










  • දෙන ලද උෂ්ණත්වයක් හා පීඩනයක් යටතේ පවත්නා වායුවක සමාන පරිමාවක සමාන අණු සංබ්‍යාවක් පවති
  • දෙන ලද උෂ්ණත්වයක් හා පීඩනයක් යටතේ වායුවක පරිමාව එහි අනු සංබ්‍යාවට  අනුලෝමව සමානුපාතික වේ.
                         V α N
  • කිසියමි උෂ්ණත්වයක් පීඩනයක් යටතේ වායුවක පරිමාව එහි මවුල සංබ්‍යාවට අනුලෝමව සමානුපාතික වේ.
                          V α n
                          V = K n  ;  K - නියතයක්

  • උෂ්ණත්වයත් පීඩනයත් නියතවිට වායු මවුල 1 ක පරිමාව නියත වේ. n = 1 mol   විට    V = K      මෙම නියතය මවුලික පරිමාව නමි වේ.

  • සමිමත උෂ්ණත්ව (273K) සහ පීඩන (1.013×105 Nm-2) යටතේ වායු මවුල 1ක පරිමාව 22.4 dm3 වේ.
 
 




1 comment: